මහා සීහනාද සූත්‍රය


§  .1 . “මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර නගරයෙන් පිටත බටහිර පැත්තේ පිහිටි වන ලැහැබෙක්හි වාසය කළහ. § 2.  කලක් බුද්ධ සාසනයේ පැවිදිව සිට සාසන බ්‍රහ්මචරියාව ගැන කලකිරී උපැවිදිවූ    සුනක්ඛත්ත  නම් ලිච්ඡවි පුත්‍රයා  විශාලා මහනුවර  තැන තැන ජන සමුහයා ඉදිරියේ මෙසේ භාග්‍යවතුන් වහන්සේ ට අපහාස කරයි. READ FULL